
එසැනින් ඔබවෙත සිංහල තේරුම
නමුණු භාවිතාකර ඔබට එසැනින් වචනවල තෙරුන්ම සහ වාක්‍යවල තේරුම ලබාගත හැක. CTRL+ALT ඔබන්න නැත්නම් සැකසීම් වෙනස්කර දෙවරක් ක්ලික් කරන්න.
නමුණු භාවිතාකර ඔබට එසැනින් වචනවල තෙරුන්ම සහ වාක්‍යවල තේරුම ලබාගත හැක. CTRL+ALT ඔබන්න නැත්නම් සැකසීම් වෙනස්කර දෙවරක් ක්ලික් කරන්න.
Browser වල, Word සමඟ හා වින්ඩෝස් වල ඕනෑම තැනක නමුණු ක්‍රියා කරයි. නිතර යාවත්කාලින කල හැක. ස්පීකර් බොත්තම ඔබා ශබ්ද කරන ආකාරයද ඇසිය හැකිය.
ක්ෂණිකව ඕනෑම තැනක ඇති ඉංග්‍රීසි වචනවල තේරුම
මේ සඳහා Access Engine 2013 අවශ්‍ය වේ. අප මෙම ගැටලුව ඉදිරි සංස්කරණවල නිවැරදි කිරීමට බලාපොරොත්තු වන්නෙමු.